Additionally, paste this code immediately after the opening tag:

Guru School

දැනුම විනෝදයෙන්. guru school ඇප් එකෙන් අපගේ උත්සාහය පාසල් දරුවන් වෙත විෂය නිර්දේශ පාඩම් මාලාව, කෙටි ප්‍රශ්ණ සහ...

Free

Store review

දැනුම විනෝදයෙන්. guru school ඇප් එකෙන් අපගේ උත්සාහය පාසල් දරුවන් වෙත විෂය නිර්දේශ පාඩම් මාලාව, කෙටි ප්‍රශ්ණ සහ ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් දැනුම විනෝදයන් ලබාදීමයි. සම්ප්‍රදායික ඉගැනීමෙන් පරිබාහිරව දරුවන් කැමැත්තෙන් ඉගැනීමට යොමුකිරීම මින් බලාපොරොත්තු වෙනවා.
මෙම ඇප් එක වඩාත් සුහුරු කිරීමට ඔබගේ වටිනා අදහස් අප අගය කරනවා. මීට අමතරව guru school app එක rate කිරීමට අමතක කරන්න එපා

Last update

Jan. 8, 2020

Read more