Additionally, paste this code immediately after the opening tag:

Internet Money - Sinhala

Internet Money - Sinhala ඔයා දැනටමත් Internet එකෙන් සල්ලි හොයන්න කියලා හිතාගෙන එක එක ඇප්ස් ඩවුන්ලෝඩ් කරල...

Free

Store review

Internet Money - Sinhala

ඔයා දැනටමත් Internet එකෙන් සල්ලි හොයන්න කියලා හිතාගෙන එක එක ඇප්ස් ඩවුන්ලෝඩ් කරල බලල ඇති. ඒත් ඒ එකක්වක් සාර්ථක වුනේ නෑ නේද?
ඉතින් ඔයා Internet Money - Sinhala Android App එක දාගෙන බලන්න. ගෙදර ඉඳන්ම, ඔයා⁣ගෙ Phone එකෙන් හරි Computer එකෙන් හරි සල්ලි හරිවිදියට, දවසට පොඩි කාලයක් වෙන් කරල සල්ලි හොයන්න ⁣ගොඩක් ක්‍රම මේ App එකේ තියෙනවා.

වැදගත්ම දේ තමයි ඔයා අන්තර්ජාලයෙන් සල්ලි හොයද්දි එන ඕනම ප්‍රශ්නයකට මේ ඇප් එකේ තියෙන Live Chat එකෙන් සිංහලෙන්ම ප්‍රශ්න අහල ඒවා විසඳගන්න පුලුවන් එක. මේ ඇප් එක 5 MB විතරයි වෙන්නෙ. ඉතින් එක එක බොරු ඇප්ස් වලට රැවටෙන්නෙ නැතුව හරිවිදියට සල්ලි හොයන්න Internet Money - Sinhala ඇප් එක දාගෙනම බලන්න.

Last update

Jan. 1, 2020

Read more