Additionally, paste this code immediately after the opening tag:

Maru Wemu GOV - රාජ්‍ය පරිපාලන සුහද මාරු

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුද්ගලයින් හට පහසුවෙන් සුහද මාරු ලබා ගැනීමට හැකි වුවත් ඒ සඳහා සුදුසු...

Free

Store review

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුද්ගලයින් හට පහසුවෙන් සුහද මාරු ලබා ගැනීමට හැකි වුවත් ඒ සඳහා සුදුසු සම තනතුරෙහි නියුතු රාජ්‍ය සේවකයෙකු සොයා ගැනීම රැකියාවේ ඇති කාර්යබහුලත්වය හේතුවෙන් ඉතාමත් දුෂ්කර කාර්යයකි.

මෙම අපහසුතාවය මග හරවා ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම සාර්ථකම සුහදමාරු ජංගම දුරකථන යෙදුම වන ''MaruWemu GOV'' යෙදුම, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සියලුම තනතුරුවල රාජ්‍ය නිලධාරීන් හට රැකියාවේ ඇති කාර්යබහුලත්වයත් සමග ඉතා පහසුවෙන් පරිහරණය කළ හැකි අයුරින් හදුන්වා දී ඇත.

අධ්‍යාපන, සෞඛ්‍ය හා වෙනත් ක්ෂේත්‍ර සඳහා ද මේ වන විට ''මාරුවෙමු'' නාමය යටතේ යෙදුම් රාශියක් හදුන්වා දී ඇත.

මේ සඳහා ලියාපදිංචි වන සියලු දෙනාට සීමාවකින් තොරව තම සුහද මාරු ඇරයුම පළ කළ හැකි අතර ඔබගේ අවශ්‍යතාවය මත සුහදමාරුව සාර්ථක වන තෙක් මෙහි මෙම දැන්වීම පළ කිරීමට අප කටයුතු යොදා ඇත.
davincy app

Last update

Jan. 2, 2020

Read more