Additionally, paste this code immediately after the opening tag:

Sinhala Weda Potha

"Sinhala Wedha Potha" is an essential app for Sri Lankans, which includes hundreds of Ayurvedic prescriptions,...

Free

Store review

"Sinhala Wedha Potha" is an essential app for Sri Lankans, which includes hundreds of Ayurvedic prescriptions, medications, secret witchcraft, architectural facts and educational facts. This app is the Sri Lanka's biggest knowledge collection of our ancients.

Please note : All of these medical prescriptions are traditionally descended and please try all of these are on your own risk. We are not guaranty for any damage which occur from there prescriptions.

"සිංහල වෙද පොත" යනු පුරාණ අත්දුටු කෙම් ක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සිංහල බෙහෙත් වට්ටෝරු, පුරාණ රහස් ගුරුකම්, වාස්තු විද්‍යා කරුණු , අධ්‍යාපනික කරුණු හා තවත් බොහෝ දේ ඇතුලත් සෑම දුරකතනයකම තිබිය යුතු, සෑම දෙනෙක්ම ප්‍රතිථල ගත යුතු, සෑම දෙයක්ම අඩංගුව ඇති, පැරණි මුතුන් මිත්තන්ගේ අසීමිත දැනුමේ එකතුවකි.

"මහණෙනි, යමෙක් මට බෙහෙත් දුන්නේද, මාගේ රෝගය සංසිදුවී ද, මිනිස් ලොවට අවුත් දහස් වරක් සක්විති රජවන්නේය. රෝග ආබාධ රහිත වුවෙක් වන්නේය." - බුදුරජාණන් වහන්සේ

කරුණු අඩංගු ක්ෂේත්‍ර: ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, ජ්‍යොතිෂය. යන්ත්‍ර මන්ත්‍ර. සිංහල බෙහෙත්. ගුරුකම්, කෙම් ක්‍රම

සැ.යු : මෙහි සඳහන් වන සෑම ඖෂධ වට්ටෝරුවක්ම පාහේ පාරම්පරිකව පැවත එන ඖෂධ වට්ටෝරු බැවින් ඒවා භාවිතයේදි ඇති වන කිසිදු අතුරුඵලයකට NebuloApps ආයතනය වගකියනු නොලැබේ.

Last update

April 17, 2020

Read more