Additionally, paste this code immediately after the opening tag:

Sinhala Nursery Songs Mp3 (ජනප්‍රිය ළමා ගීත)

දෙමාපියන් වන ඔබගේ යුතුකම හා වගකීම වන්නේ සැමවිටම දරුවාට ඔවුන්ගේ මානසිකත්වයට ඔබින දේ කිරීමට හා ඇසීමට සැලැස්වීමයි...

Free

Store review

දෙමාපියන් වන ඔබගේ යුතුකම හා වගකීම වන්නේ සැමවිටම දරුවාට ඔවුන්ගේ මානසිකත්වයට ඔබින දේ කිරීමට හා ඇසීමට සැලැස්වීමයි.වර්තමානයේ නව තාක්ෂණය සමග කුඩා දරුවන් පවා තාක්ෂණික උපකරණ පරිහරණය කරන බව නොරහසකි.ඔවුන්ගේ ඉගෙනීමටද බාධා නොවන පරිදි ඔවුන්ගේ විවේක කාලය අර්ථවත්ව ගත කිරීමට සැලැස්වීමට මෙම යෙදුම උපකාරී වනු ඇතැයි අප සිතමු.

මෙහි සිංහල ළමා ගීත 130 කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වේ! මෙය ඔබගේ android ස්මාර්ට් ජංගම දුරකථනයට මෙන්ම android Tabs වලටද ස්ථාපනය කර ගත හැක.

හොදම දේ දරුවන්ට ලබා දීම ඔබගේ යුතුකමයි.


We recommend a fast Internet connection for top App Performance - 3G HSPA+,4G LTE,Wi-Fi etc.

Last update

Nov. 5, 2019

Read more